මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් සිලනී පෙරේරා හමුවේ අද (27) දැනුම් දුන්නා.
ඒ අනුව, එම සැකකරුවන් අද (27) දිනයේදීම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ.
මෙම සිද්ධියට අදාලව සැකකරුවන් ලෙස නම්කර ඇති රැඳවියන් වන්නේ, සුපුන් මධුසංඛ හෙවත් ‘හීනටියන සුපුන්’, ෂේන් ඩිලාන් සිල්වා, අෂාන් ප්‍රනාන්දු හෙවත් ‘කලු මල්ලි’, සමිර සම්පත් හෙවත් ‘බබා’ නමැත්තන්.

Latest News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026
වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
Local
27 July 2026
සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
Local
27 July 2026
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි
Local
27 July 2026
දෙවිනුවර කාවඩි නැටුම පාතාලයේ ගැටුමක් වුණු හැටි ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්
Local
27 July 2026
LPL තරග පාවාදීමේ සිද්ධියේ ඉන්දියන් ජාතිකයින් දෙදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට
Local
27 July 2026