පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (28) යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ එම පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුවයි.
එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුවයි පෙත්සම හෙට දින කැඳවීමට නියම කෙරුණේ.

Latest News
වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
Local
27 July 2026
සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
Local
27 July 2026
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි
Local
27 July 2026
දෙවිනුවර කාවඩි නැටුම පාතාලයේ ගැටුමක් වුණු හැටි ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්
Local
27 July 2026
LPL තරග පාවාදීමේ සිද්ධියේ ඉන්දියන් ජාතිකයින් දෙදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට
Local
27 July 2026
RMV හිටපු නිලධාරිනියට ඇප
Local
27 July 2026
බොරතෙල් මිල තවත් පහළට
Local
27 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 14.48කින් ඉහළට
Local
27 July 2026
ලෝකප්‍රකට 'The Goodies' නළු සහ පරිසරවේදී බිල් ඔඩී අභාවප්‍රාප්ත වෙයි
Local
27 July 2026
ඉන්දියාවේ යන වන්දනාකරුවන්ට සුබ ආරංචියක්: නොමිලේ වීසා පහසුකම නැවතත් සක්‍රීයයි
Local
27 July 2026