පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (28) යළි කැඳවීමට නියමිතයි.
ඊයේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එහිදී වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් දීර්ඝ ලෙස කරුණු දක්වනු ලැබුවා.
ඒ අනුව පෙත්සම විභාගයට ගන්නා ස්ථිර දිනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Latest News
රුමේෂ් තරංග අද පොදු රද මඬුලු තරග බිමට
Local
30 July 2026
නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනාගේ මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවයි
Local
30 July 2026
නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Local
30 July 2026
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට ලක්ෂ 02ක දඩයක්
Local
30 July 2026
ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට පහරදුන් පුද්ගලයා වරදකරු වෙයි
Local
30 July 2026
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
Local
30 July 2026
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්
Local
30 July 2026
ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින්: බොර තෙල් මිලත් යළි ඉහළට
Local
30 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
Local
30 July 2026
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
Local
30 July 2026