General28 July 2026

මතුගම සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිව තිබෙනවා.

මතුගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න මේ බව සඳහන් කරමින් අද (28) මාධ්‍ය හමුවක් ද පැවැත්වූවා.

ඒ අනුව, ප්‍රාදේශික 46ක් තුළ සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත් කර ගනු ලැබ තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes