මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිව තිබෙනවා.
මතුගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න මේ බව සඳහන් කරමින් අද (28) මාධ්‍ය හමුවක් ද පැවැත්වූවා.
ඒ අනුව, ප්‍රාදේශික 46ක් තුළ සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත් කර ගනු ලැබ තිබෙනවා.
Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළට
Local
30 July 2026
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
Local
30 July 2026
සයිබර් වංචාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ වාර්තාව ගැන කල්තැබීමේ විවාදය අගෝස්තු 05
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට
Local
30 July 2026
CIDයෙන් පලායාමට තැත් කිරීමේ නඩුවේ හරක් කටාට එරෙහි PTA චෝදනා මහාධිකරණයෙන් ඉවතට
Local
30 July 2026
ඇතැම් ප්‍රදේශවලට හෙට මි.මී 100ට වඩා තද වැසි
Local
30 July 2026
"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන
Local
30 July 2026
රත්මලානේ කුඩු සයිමාගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
Local
30 July 2026
අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය ඉල්ලා අස්කරගන්න - ලංකා සභාව රජයෙන් ඉල්ලයි
Local
30 July 2026