General28 July 2026

නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලයි - සැකකරුවන් 25ක් කොටු

හොරණ කොබවකවත්ත කළු ගඟේ මෝදර කොටසේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලා තිබෙනවා.

ඒ වලාන මධ්‍යම දුෂණ මර්දන පුහාරක බලකාය විසින්.

එම වැටලීමේදී මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 25ක්, ⁣බෝට්ටු 11ක්, මෝටර් 5ක් ඇතුළු මැණික් ගැරීම සදහා භාවිතා කළ  උපකරණ රැසක් වලාන මධ්‍යම දුෂණ මර්දන පුහාරක බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes