හොරණ කොබවකවත්ත කළු ගඟේ මෝදර කොටසේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලා තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දුෂණ මර්දන පුහාරක බලකාය විසින්.
එම වැටලීමේදී මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 25ක්, බෝට්ටු 11ක්, මෝටර් 5ක් ඇතුළු මැණික් ගැරීම සදහා භාවිතා කළ කෝටි 7ක් වටිනා උපකරණ රැසක් වලාන මධ්‍යම දුෂණ මර්දන පුහාරක බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
''විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ'' - ජී.එල්. පීරිස්
Local
28 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රිකුණාමලය සාම්පූර්හිදී ඇරඹෙයි
Local
28 July 2026
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක්
Local
28 July 2026
චීන සහ පිලීපීන විදේශ අමාත්‍යවරු මැනිලා නුවරදී හමුවෙති
Local
28 July 2026
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
Local
28 July 2026