අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික පියවරේ තවත් දැවැන්ත සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙකු මේ වන විට STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබනවා.
එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන, ShakthiSAT Inteational Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටයි තේරී පත්ව ඇත්තේ.
මෙම නිල වැඩසටහන එළඹෙන අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේදී (Gautam Buddha University) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නව දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබෙනවා.
මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරිය සහභාගී වන නිල රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රාජ්‍ය උත්සව කිහිපයකටම නියෝජිතවරියක ලෙස සෙනීසා දියණිය සහභාගී වීමට නියමිතයි.

Latest News
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
''විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ'' - ජී.එල්. පීරිස්
Local
28 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රිකුණාමලය සාම්පූර්හිදී ඇරඹෙයි
Local
28 July 2026
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක්
Local
28 July 2026
චීන සහ පිලීපීන විදේශ අමාත්‍යවරු මැනිලා නුවරදී හමුවෙති
Local
28 July 2026
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
Local
28 July 2026