රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ තවත් විශේෂ පියවරක් ලෙස Microsoft Office 365 තාක්ෂණය ඔස්සේ ලිපි කළමනාකරණය සහ රැස්වීම් කාලසටහන්ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහනක් අද (28) මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
අමාත්‍යාංශය වෙත තැපැල් මාර්ගයෙන් සහ භෞතිකව ලැබෙන සියලුම ලිපි තොරතුරු ඩිජිටල් පද්ධතියක් ඔස්සේ කළමනාකරණය කිරීමත්, ඒ හරහා නිවසේ සිට පවා රාජකාරි ඉටු කිරීමට පහසුකම් සැලසීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
ස්වාධීන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රධාන නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශයේ පාලන හා තැපැල් අංශවල නිලධාරීන් සඳහා භෞතිකව සහ (Virtual) තාක්ෂණය ඔස්සේ මෙම දැනුවත් කිරීම් සිදු කෙරිණා.
මේ තුළින් රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමත්, ලිපි කටයුතු ප්‍රමුඛතා පදනම මත වේගවත් කිරීමත් අපේක්ෂා කෙරෙනවා.
මීට අමතරව, අමාත්‍යාංශයේ සියලුම රැස්වීම් කාලසටහන්ගත කිරීම ඩිජිටල් පද්ධතියක් ඔස්සේ සිදු කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණා.
රැස්වීම් පිළිබඳ තොරතුරු සියලු අංශ වෙත කඩිනමින් දැනුම්දීම සහ ලිපි ප්‍රමාදයන් අවම කරගැනීමත් මෙහි ප්‍රධාන අරමුණක් බවයි සඳහන්.
"ප්‍රතිඵලදායක සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුමේ සතිපතා සමාලෝචන ක්‍රියාකාරකම් මාලාවේ දෙවන දින වැඩසටහන ලෙස මෙම පියවර ක්‍රියාත්මක කෙරුණා.

Latest News
2026 ජුනි මාසයේදී ඉදිකිරීම් කටයුතු ඉහළට
Local
31 July 2026
පාකිස්ථානයේ බ්‍රෝඩ් පීක් හිම නායයාමෙන් සිව් දෙනෙකුගේ දේහයන් හමුවෙයි
Local
31 July 2026
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ
Local
31 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 19.50කින් පහළට
Local
31 July 2026
මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 ක් ස්පාඤ්ඤයට
Local
31 July 2026
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026