රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන වලාන දූෂණ මර්දන ප්‍රහරක බලකායේ නිලධාරියෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
අද (29) අළුයම 05.30 පමණ සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වලාන දූෂණය ප්‍රහාර ඒකකයට අනුයුක්ත සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
තුවාල ලැබූ කොස්තාපල්වරයා පානදුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.
එම කොස්තාපල්වරයා පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
Local
30 July 2026
සයිබර් වංචාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ වාර්තාව ගැන කල්තැබීමේ විවාදය අගෝස්තු 05
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට
Local
30 July 2026
CIDයෙන් පලායාමට තැත් කිරීමේ නඩුවේ හරක් කටාට එරෙහි PTA චෝදනා මහාධිකරණයෙන් ඉවතට
Local
30 July 2026
ඇතැම් ප්‍රදේශවලට හෙට මි.මී 100ට වඩා තද වැසි
Local
30 July 2026
"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන
Local
30 July 2026
රත්මලානේ කුඩු සයිමාගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
Local
30 July 2026
අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය ඉල්ලා අස්කරගන්න - ලංකා සභාව රජයෙන් ඉල්ලයි
Local
30 July 2026
රුධිර පරීක්ෂාවට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට ලක්ෂ පහක දඩයක්
Local
30 July 2026