මේ වසරේ දකින්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ''ඩෙල්ටා ඇක්වාරිට්ස්'' උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සහ හෙට (30) අළුයම් කාලයේදී ශ්‍රී ලංකා වාසීන්ට දැකගැනීමට හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.
මෙය කුම්භ නමැති තාරුකා රාශියේ ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව දකින්නට ලැබෙන බවයි ඔහු පවසන්නේ.
මෙහිදී පැයකට උල්කාපාත 20-25 දකින්නට හැකි බවත් රාත්‍රී කාලය පුරාම එය නිරීක්ෂණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙය කුම්භ නමැති තාරුකා රාශියේ ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව දකින්නට ලැබෙන බවයි ඔහු පවසන්නේ.
මෙහිදී පැයකට උල්කාපාත 20-25 දකින්නට හැකි බවත් රාත්‍රී කාලය පුරාම එය නිරීක්ෂණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Latest News
නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනාගේ මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවයි
Local
30 July 2026
නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Local
30 July 2026
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට ලක්ෂ 02ක දඩයක්
Local
30 July 2026
ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට පහරදුන් පුද්ගලයා වරදකරු වෙයි
Local
30 July 2026
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
Local
30 July 2026
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්
Local
30 July 2026
ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින්: බොර තෙල් මිලත් යළි ඉහළට
Local
30 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
Local
30 July 2026
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාරට
Local
30 July 2026