පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීශ්‍රය තුල සැරිසරන දිවියෙකු නිසා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ උඩ පේරාදෙණිය රක්ෂිතයේ සිට පැමිණෙන දිවියා විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට අයත් ගොවි පොළක සිට මී ගව පැටියෙකු මරා දැමීම කිරීමත් සමගයි.
මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගෙන් කල විමසීමක දී ඔහු කියා සිටියේ සිසු සිසුවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සලකා මෙම දැනුම් දීම සිදුකල බවයි.
එමෙන්ම මෙම දිවියා සම්බන්දයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට දැනුවත් කල බවත් පශු වෛද්‍ය පීඨයේ සත්ව ගොවිපොළ සදහා අමතර වැටක් සවිකිරීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළා.

Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 19.50කින් පහළට
Local
31 July 2026
මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 ක් ස්පාඤ්ඤයට
Local
31 July 2026
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026