මෙරට ඉදිකරන ලද විශාලතම ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව ඊයේ (29) සීදුව සුපුවත් අරණ පරිශ්‍රයේදී මහජන ගෞරවාදරය උදෙසා උත්සවාකාරයෙන් විවෘත කෙරුණා.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ ආගමික උත්සවයේදී උන්වහන්සේගේ සුරතින් ප්‍රතිමා වහන්සේට ආශීර්වාද කර විවෘත කිරීම සිදු කළා.
සීදුව සුපුවත් අරණ භූමියේ පිහිටුවා ඇති මෙම ස්මාරකය අඩි 60ක උසකින් යුක්ත වන අතර එය සුදු යකඩ භාවිතයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙම අලංකාර නිර්මාණයේ සංකල්පය සහ සැලසුම සුපුවත් අරණ භාරකරු ඩැරල් පියතුමන්ගේ අදහසකට අනුව ක්‍රියාත්මක කර ඇති අතර, පූජනීය මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, කන්‍යා සොහොයුරියන් මෙන්ම විශාල කිතුනු බැතිමතුන් සංඛ්‍යාවක් ද මෙම විශේෂ ආශීර්වාද පූජෝත්සවයට එක්වී තිබෙනවා.

Latest News
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026
ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි
Local
30 July 2026
මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට
Local
30 July 2026
චීනයට අමෙරිකාවෙන් යළි රතු එළියක්
Local
30 July 2026
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026
පාකිස්ථානයේ සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම නැවතත් කරළියට
Local
30 July 2026
වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
30 July 2026
තද උණුසුම නිසා ජර්මනියෙන් මරණ 9,800ක් : උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පනී
Local
30 July 2026
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
Local
30 July 2026
සෞඛ්‍ය සේවයේ නව පත්වීම් 1,444ක්
Local
30 July 2026