මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) බොහෝ දුරට සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.69ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 84.5ක් ලෙසයි.

Latest News
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026