උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතුවලින් පසු මෙම අගයන් ප්‍රකාශයට පත්කළ බවයි.
ඒ අනුව එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම 'Z' අගයන් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම Z - අගයන් නැරඹීමට මෙතැනින් පිවිසෙන්න
Latest News
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026