පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද රාත්රියේදී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (02) දිනයේදී සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල හෙට දිනයේදී පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයක්.
මේ අතර අද උදෑසන 8: 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 184: 3 ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මේ අතර පවතින තත්ත්වය හමුවේ කැලණි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරුණා.
ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වය ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Latest News
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්‍රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්
Local
03 August 2026
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026