මහර බන්ධනාගාර පරිශ්‍රය පිටත නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, බන්ධනාගාරය අසලට පැමිණ සිටින රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
වාර්තා වන අන්දමට, බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන්ගේ සුවදුක් බැලීමට පැමිණ සිටි ඥාතීන් ආරක්ෂක අංශ මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී ආරක්ෂක අංශ පිරිස පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර, එහිදී දෙපිරිස අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
තත්ත්වය පාලනය සහ පිරිස විසුරුවා හැරීම සඳහා අවශ්‍ය වුවහොත් ජල ප්‍රහාරක රථ (Water Cannons) ද බන්ධනාගාරය ඉදිරිපිට පරිශ්‍රය වෙත කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
මහර බන්ධනාගාරයේ හටගත් මෙම හදිසි නොසන්සුන්තාව සහ ගොඩනැගිල්ලක ඇති වූ ගින්න හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර, තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Latest News
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්‍රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්
Local
03 August 2026
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026