මහර බන්ධනාගාර පරිශ්‍රය පිටත නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, බන්ධනාගාරය අසලට පැමිණ සිටින රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
වාර්තා වන අන්දමට, බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන්ගේ සුවදුක් බැලීමට පැමිණ සිටි ඥාතීන් ආරක්ෂක අංශ මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී ආරක්ෂක අංශ පිරිස පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර, එහිදී දෙපිරිස අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
තත්ත්වය පාලනය සහ පිරිස විසුරුවා හැරීම සඳහා අවශ්‍ය වුවහොත් ජල ප්‍රහාරක රථ (Water Cannons) ද බන්ධනාගාරය ඉදිරිපිට පරිශ්‍රය වෙත කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
මහර බන්ධනාගාරයේ හටගත් මෙම හදිසි නොසන්සුන්තාව සහ ගොඩනැගිල්ලක ඇති වූ ගින්න හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර, තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Latest News
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය පවසයි
Local
05 August 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Local
05 August 2026
බලපත්‍ර රහිත නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් !
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 18දා තෙක් රිමාන්ඩ්
Local
05 August 2026
හැටන් කලාපයේ වසා දැමූ සියලු පාසල් හෙට නැවත ඇරඹේ
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති අතර හමුවක් - ඩොලර් මිලියන 350ක ඉන්දීය ණය ආධාර ගිවිසුම් අත්සන් තබයි
Local
05 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට ලක්ෂ 4කට වැඩි දඩයක්
Local
05 August 2026
දේශපාලඥයන්ගේ බලපෑම්වලට යටත් නොවන ලෙස පොලිස්පතිගෙන් නාමල් ඉල්ලයි
Local
05 August 2026
මිටියාගොඩ ආපනශාලාවක අයකැමිවරියක් වෙඩි තබා ඝාතනය කළ ‘ජම්බු’ අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි
Local
05 August 2026
රන් ආලේපිත හනුමා පිළිමය විකිණීමට තැත් කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Local
05 August 2026