මහර බන්ධනාගාරයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර තත්ත්වය සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් පවසනවා.
කෙසේ වෙතත්, රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 03කට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
එලෙස පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාගම පොලිස් බල ප්‍රදේශයේ කැන්දලියැද්ද - උතුර, කැන්දලියැද්ද - බටහිර සහ දඹුව යන ග්‍රාම සේවා වසම් කොට්ඨාස වෙතයි.

Latest News
කැලණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ
Local
03 August 2026
‘හරක් කටා’ට ලබාදුන් තීන්දුවට එරෙහිව නිතිපතිගෙන් අභියාචනයක්
Local
03 August 2026
යෝෂිතට වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
Local
03 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් රත්ගම වෙරළටත්
Local
03 August 2026
අරණායක සමුපකාර නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශිෂ්ට ජයක්
Local
03 August 2026
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි - කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළට
Local
03 August 2026
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 204ක වැඩිම වර්ෂාපතනය වටවලට
Local
03 August 2026
මහා වර්ෂාවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගලයි : නිවාස 40ක් ජලයෙන් යටවෙයි
Local
03 August 2026
මහවැලි ගංඟාවේ ජල මට්ටම ඉහළට: පේරාදෙණිය “සරසවි මැදුර” නේවාසිකාගාරයේ සිසුන් ඉවත් කෙරෙයි
Local
03 August 2026
ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූකම්පනයක්
Local
03 August 2026