රත්මලාන - කඳවල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට බඩෝවිට අවිශ්ක නමැත්තා මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් බවට විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් රැස්කරන්නෙකු බවටයි වාර්තා වුණේ.
57 හැවිරිදි පුද්ගලයා ප්‍රියන්ත නමැත්තෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
වෙඩිතැබීම බඩෝවිට අවිශ්කගේ පාර්ශවයෙන් සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එසේම, මෙම වෙඩිතැබීම, පසුගියදා බෙල්ලන්විලදී අවන්හල් හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පලි ගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.

Latest News
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීමට තීරණය කරයි
Local
02 August 2026
මහා පරිමාණ ජාවාරම්කරුවෙක් ගංජා කිලෝ 282ක් සමඟ STF අත්අඩංගුවට
Local
02 August 2026
මහර බන්ධනාගාර අධිකාරීගෙන් නිවේදනයක්: දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ
Local
02 August 2026
අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 August 2026
නි. ඇමති චතුරංග අබේසිංහගේ නම භාවිත කරමින් මුදල් වංචා කිරීමේ තැතක්: නි. ඇමතිගෙන් සමාජ මාධ්‍ය අනතුරු ඇඟවීමක්!
Local
02 August 2026
පාකිස්ථානයේ වධහිංසා වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා
Local
02 August 2026