දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අද (03) මධ්‍යහ්න 12.00 සිට හෙට (04) වන දින මධ්‍යහ්න 12.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනු ඇති.
එහිදී, 3 වන මට්ටම - ඉවත් වීමේ රතු නිවේදන (Level 3 - Red Alert)
මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ,
කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට,
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබෙනවා.
2 වන මට්ටම - අවධානයෙන් සිටීමේ අම්බර් නිවේදන (Level 2 - Amber Alert):
මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල
කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, දැරණියගල, බුලත්කොහුපිටිය සහ අරණායක
නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය
රත්නපුර දිස්ත්‍රික්කය: ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්,
1 වන මට්ටම - විමසිලිමත් වීමේ කහ නිවේදන (Level 1 - Yellow Watch):
කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නිකුත් කර තිබෙනවා.

Latest News
බොර තෙල් මිල තවත් පහළට
Local
04 August 2026
ලොව විශාලතම විනිසුරුවරුන්ගේ සංගමයත් විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි
Local
04 August 2026
තමන් සාකච්ඡා කරන්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානයෙන් ප්‍රකාශයක්
Local
04 August 2026
ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්
Local
04 August 2026
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය අද ආරම්භ කෙරේ
Local
04 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
04 August 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි ධීවරයින්ට තවදුරටත් උපදෙස්
Local
04 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 07 දක්වා ඉහළට
Local
04 August 2026
ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි තද වැසි
Local
04 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
Local
04 August 2026