කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ වී ඔය පිටාර ගැලීම හේතුවෙන් යටියන්තොට - බුලත්කොහුපිටිය මාර්ගයේ පරුස්සැල්ල බැම්ම පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පවසනවා.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, වී ඔය පිටාර ගැලීම හේතුවෙන් පරුස්සැල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයකට ද ගංවතුර තර්ජන එල්ල වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

Latest News
රන් ආලේපිත හනුමා පිළිමය විකිණීමට තැත් කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Local
05 August 2026
අමෙරිකාවේ දිගු දුර මිසයිල අවසන්?
Local
05 August 2026
මාවතගමදී යතුරුපැදියක් බස් රථයක ගැටී තරුණයෙක් මරුට
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
Local
05 August 2026
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් බලගැන්වීමට ExpoScaleUp ඇරඹේ
Local
05 August 2026
ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටේ
Local
05 August 2026
අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
Local
05 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026