කොත්මලේ ජලාශයේ වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය පවසනවා.
ඒ අනුව, අද (03) පස්වරු 3:00 සිට අදාල වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීම ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසන්නේ.
මේ හේතුවෙන් කොත්මලේ ජලාශයට පහළින් පිහිටි පහත්බිම් සහ කොත්මලේ ඔය දෙපස ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිනවා.

Latest News
අමෙරිකාවේ දිගු දුර මිසයිල අවසන්?
Local
05 August 2026
මාවතගමදී යතුරුපැදියක් බස් රථයක ගැටී තරුණයෙක් මරුට
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
Local
05 August 2026
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් බලගැන්වීමට ExpoScaleUp ඇරඹේ
Local
05 August 2026
ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටේ
Local
05 August 2026
අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
Local
05 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
Local
05 August 2026