පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර 19 වන ජාතික ආරක්ෂක බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් අද (03) පස්වරුවේ සොයා ගත්තා.
එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පස්වරු 1:30ට පමණ එම නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ නිවසේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් පොල්පිටිය පොලිසිය පවසනවා.
සෙසු සිරුරු සොයා යුධ හමුදා භට පිරිස් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
Latest News
රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
Local
05 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
05 August 2026
දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අල්ලයි
Local
05 August 2026
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026