General04 August 2026

බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්

මෙරට ක්‍රියාත්මක බලපත්‍ර නොමැති සියලු ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කරන ලෙස දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරි⁣යේ උපදෙස් මත මේ පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන් කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes