General04 August 2026

හැටන් - ගිනිගත්හේන සහ හෙම්මාතගම - ගම්පොළ මාර්ග යළි ගමනාගමනයට

ගල් පෙරළීම නිසා තාවකාලිකව වසා දැමුණු හැටන් - ගිනිගත්හේන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

එසේම හෙම්මාතගම - ගම්පොළ මාර්ගය ද ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් තවදුරටත් වසා දමා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes