'බෝධිරාජපුර විමුක්ති' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මත්ද්‍රව්‍ය සහ ආයුධ කිහිපයක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'චමිල' නමැත්තාගේ කල්ලිය වෙනුවෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා.
සැකකරු සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23.5ක්,කඩුවක් සහ පිහියක් අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වාලන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විමර්ශන සිදුකරනවා.

Latest News
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කම පාලනය කෙරේ : ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාවත් කැඳවයි
Local
07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026