ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිත කරන ප්රමුඛ පෙළේ සංවාද සහ පණිවිඩ හුවමාරු යෙදවුමක් වන ටෙලිග්‍රෑම් (Telegram) ඇප් එක නැවතත් ඇපල් සමාගමේ App Store වෙත එක් කිරීමට කටයුතු කර ඇති බව ටෙලිග්‍රෑම් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
යම් තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය නීති පද්ධතීන්ට අදාළව මතුවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඇපල් App Store වෙතින් තාවකාලිකව ඉවත් කර තිබූ ටෙලිග්‍රෑම් යෙදවුම, අදාළ කරුණු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව මෙලෙස නැවතත් iOS පරිශීලකයින් සඳහා ලබාදී ඇත
මෙම පියවරත් සමඟින් ලොව පුරා සිටින iPhone සහ iPad පරිශීලකයින්ට කිසිදු බාධාවකින් තොරව නැවතත් ඇපල් App Store හරහා ටෙලිග්‍රෑම් යෙදවුම භාගත කරගැනීමට (Download) සහ එහි නවතම යාවත්කාලීන කිරීම් (Updates) ලබාගැනීමට හැකියාව හිමිවනු ඇත.

Latest News
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026