උතුරු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය කරමින් සංචාරක පැමිණීම වේගවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඕලන්ද යුගයේ ස්මාරක සහ නිදහසේ සැරිසරන අශ්වයන් සහිත ඩෙල්ෆ් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
ඊට අදාලව යාපනය දිස්ත්‍රික්කය මූලික කරගනිමින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ රාජ්‍ය මට්ටමේ ඉහළ නිලධාරීන්ගේ හමුවක් සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ එක්වුණා.
මෙම සංවර්ධන කටයුතු ඉදිරි අයවැය මඟින් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) හරහා මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඉදිරියට කරගෙන යාමට සැලසුම් කර තිබෙනවා.
එමඟින් ඩෙල්ෆ් දූපතේ පානීය ජලය, මහාමාර්ග සහ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සංචාරක සත්කාරක දැනුම ඉහළ නැංවීමට ද අපේක්ෂිතයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානාදන්, වෛද්‍ය ශ්‍රී භවනදරාජා ෂන්මුගනාදන් සහ රාජීවන් ජෙයචන්ද්‍රමූර්ති එක්ව සිටියා.
ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB), ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම්වරයා, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ද සහභාගී වුණා.

Latest News
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026