පිරී තිබූ භාණ්ඩාගාරයේ දොරටු විවර කරමින් ජනාධිපතිවරයා ජනතාවට සහන ලබාදීමට කටයුතු කළ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
අද (04) පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ,
"විපක්ෂය කෙඳිරි ගානවා භාණ්ඩාගාරය පුරවලා කියලා. එහෙම පුරවපු භාණ්ඩාගාරයේ දොර ජනාධිපතිතුමා මෙතනදි ඇරලා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් දිට්වා ආපදාවට බිලියන 500ක් දුන්නා. ඊළඟට මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ජනතාවට සහන දෙන්න බිලියන 100ක් දුන්නා.
ඉස්සර වගේ ජනතාවට පටි තදකරගන්න කියලා අපි කියලා නෑ. පටි තද කරගන්න කිව්වේ නෑ. ජනතාවට සහන ලබාදෙමින් තිබෙනවා."යනුවෙන්.

Latest News
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026
කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්
Local
06 August 2026
ඉම්රාන් ඛාන්ට සාධාරණ නඩු විභාගයක් නොදීම පිළිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයෙන් පාකිස්තානයට දැඩි චෝදනා
Local
06 August 2026