අයහපත් කාලගුණය හේතුවෙන් වසා තැබූ හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (06) දින නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලා මෙම පියවර ගත් බවයි.
ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සහ පැවැති ආපදා අවදානම හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හැටන් කලාපයේ පාසල් තාවකාලිකව වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

Latest News
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 11 දෙනෙකු රෝහලට
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
Local
07 August 2026
ඉරානයට එරෙහි යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්
Local
07 August 2026
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
Local
07 August 2026
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
අමෙරිකානු පුරවැසිභාවයට ට්‍රම්ප්ගෙන් යළි සීමා: නව විධායක නියෝග දෙකක්
Local
07 August 2026
ළමා ආරක්ෂාවට හානි කළ බවට Meta සමාගමට ඩොලර් මිලියන 567ක තවත් දඩයක්
Local
07 August 2026
අහස වලාකුළින් බරවෙයි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 දක්වා තද වැසි
Local
07 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026