Sports08 August 2026

LPL අවසන් ගැටුම අද රාත්‍රියේ

06 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි රාත්‍රි 7.30ට අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.
Related Recomands
Hiru TV News | Programmes