General06 August 2026

ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ

බඹර ප්‍රහාරයකට ලක්ව පාසල් සිසුන් 30 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඒ, ත්‍රිකුණාමලය - මාදිවුල්වැව ප්‍රදේශයේදීයි.
Related recommendation
Hiru TV News | Programmes