2025 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන් ලියාපදිංචිය අද (06) සිට 14 වැනිදා දක්වා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව, තෝරාගත් පාඨමාලාවන්ට අදාළ යම් අභියාවනා ඇත්නම් අගෝස්තු 21 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න ලෙසයි දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Latest News
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026
වෛද්‍යවරයෙකු නොමැතිව අනුරාධපුර ගම්බිරිගස්වැව රෝහල වැසී යාමේ අවදානමක
Local
08 August 2026
කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ
Local
08 August 2026
ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි
Local
08 August 2026
"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
08 August 2026
ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ
Local
08 August 2026
හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක
Local
08 August 2026
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026