General06 August 2026

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද සිට ඇරඹේ

2025 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන් ලියාපදිංචිය අද (06) සිට 14 වැනිදා දක්වා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව, තෝරාගත් පාඨමාලාවන්ට අදාළ යම් අභියාවනා ඇත්නම් අගෝස්තු 21 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes