2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ වත්කම් හා බැරකම් ප්‍රකාශන වෙත මහජන ප්‍රවේශය දුර්වල කිරීමට යෝජිතව තිබූ සංශෝධනය ආපසු හැරවීමට රජය ගත් තීරණය, ප්රජාතන්ත්රවාදී බලවේගයන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව 'දිනන දකුණ' සාමූහිකය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය පවසන්නේ, දූෂණයට එරෙහි සිවිල් සංවිධාන සහ මහජනතාව දිගින් දිගටම නැගූ හඬ හමුවේ ආණ්ඩුවට සිය අත්තනෝමතික තීරණයෙන් පසුබැසීමට සිදුවීම සතුටට කරුණක් බවයි.
දූෂණ විරෝධී පනතේ සංශෝධනය සම්බන්ධයෙන් රජය දැක්වූ නම්‍යශීලීභාවය මෙන්ම, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද සමාජය තුළ මතුව ඇති දැඩි විරෝධය කෙරෙහි අවධානය යොමු කරන ලෙස 'දිනන දකුණ' සාමූහිකය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026
වෛද්‍යවරයෙකු නොමැතිව අනුරාධපුර ගම්බිරිගස්වැව රෝහල වැසී යාමේ අවදානමක
Local
08 August 2026
කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ
Local
08 August 2026
ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි
Local
08 August 2026
"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
08 August 2026
ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ
Local
08 August 2026
හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක
Local
08 August 2026
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026