බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ පෙරේදා (06) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් එක් අයෙකු මියගොස්, 11 දෙනෙකු තුවාල ලැබුවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති 35 හැවිරිදි අයෙක්.
ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙක් වනවා.
එමෙන්ම 'හෝමාගම හඳයා' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතිනවා.
එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයායි.

Latest News
ජපාන සහ පාකිස්ථානු ආරක්ෂක උපදේශකවරු නාවික හමුදාපති හමුවෙයි
Local
12 August 2026
ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ 19කට විද්ද කාන්තාවක් අත්අඩංගුවට
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට එරෙහිව මහ නාහිමිවරු ජනපතිට යැවූ ලිපිය එළියට
Local
12 August 2026
කාසල්රි ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදාහැරේ
Local
12 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නෑ, ලැබුණු බවටවත් දැනුවත් කිරීමක් නෑ - මල්වතු මහ නාහිමියෝ කියති
Local
12 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
12 August 2026
යුද හමුදාපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබයි
Local
12 August 2026
ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට
Local
12 August 2026
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ දිවියට
Local
12 August 2026
අතුරුදන් කාන්තාවක් සොයා නිල්වලා ගඟේ මෙහෙයුමක්
Local
12 August 2026