මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වෙනවා.
එය පෙරවරු 9.30ට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී ආරම්භ කිරීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.
විභාගය සඳහා මෙවර සිංහල මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 73,723ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 294,089 ක් විභාගයට පෙනීසිටීමට නියමිතයි.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියේ, විභාග ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි.

Latest News
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026
බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු
Local
09 August 2026
හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 50කට වැඩි වන්දියක් ගෙවලා
Local
09 August 2026
රත්මලානේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
Local
09 August 2026
හොර නෝට්ටු මුද්‍රණ උපකරණ සමඟ සන්නිවේදන මධ්‍යස්ථානයක හිමිකරුවෙක් කොටු
Local
09 August 2026
කඳ නැති මිනිස් හිසක් වැල්ලවායෙන් හමුවෙයි
Local
09 August 2026
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
Local
09 August 2026
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026