ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා.
1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අගෝස්තු (09) දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණා.
ලෝකයේ රටවල් 90 ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476 ක් පමණ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ ඔවුන්ගේ බිම් මට්ටමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙම දිනය වෙන් කිරීමේ මූලික අරමුණයි.
මීට සමගාමීව ලොව විවිධ රටවල අද විවිධ සැමරුම් පැවැත්වෙන අතර, මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය දඹාන ආදිවාසී ගම්මානය මුල්කරගෙන පැවැත්වෙනවා.
අද පැවැත්වෙන ආදිවාසී දින සැමරුම සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් හිරු ප්රවෘත්තී වෙත අදහස් පළ කරමින් කියා සිටියේ වනාන්තරවලට ඇතුළුවීමේදී තම ප්‍රජාව මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

Latest News
අමෙරිකානු ජනපතිගේ රහස් ගමනක් ගැන තොරතුරු
Local
11 August 2026
ප්‍රංශයේ 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාවෙන් පියවර
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ප්‍රවර්ධනයට ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවට
Local
11 August 2026
අධිවේගයේ දී වාහන 3ක් එකට ගැටී බිහිසුණු අනතුරක්
Local
11 August 2026
මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක්
Local
11 August 2026
ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳ අවධානය
Local
11 August 2026
ASUS නවතම AI බලගැන්වූ ලැප්ටොප් පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Local
11 August 2026
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා: දිනන දකුණ
Local
11 August 2026
යන්තමින් හිනැහෙන රුපියල ඩොලරයේ විකුණුම් මිල අද රු. 339.58
Local
11 August 2026
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි: මරණ 65ක් දක්වා ඉහළට
Local
11 August 2026