මුලංකාවිල් පොලිස් වසමේ පිහිටි බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීම සඳහා ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මුලංකාවිල් පොලිසිය සඳහන් කරනවා.
මුලංකාවිල් පොලිස් වසමට අයත් බැංකුවක මුදල් තැන්පත් කිරීම සඳහා රුපියල් 5,000 ක ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් සන්තකයේ තබාගෙන පැමිණ සිටියදී මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 26 සහ 61 යන වයස්වල පසුවන පුනරීන් සහ නච්චිකුඩා ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුලංකාවිල් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
Local
11 August 2026
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
Local
11 August 2026
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026