General10 August 2026

අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ කඩුවෙල අධිකරණය වෙත රැගෙන යනු ලැබුවා.

ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළවයි ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes