ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මෙම මස 21 තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (10) නියෝග කළා.
එම සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
මෙම සැකකාරිය මාස 10ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඉෂාරා සෙව්වන්දි ඉකුත් 2025 ඔක්තෝබර් 14 වැනිදා නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නේපාල ආරක්ෂක අංශ එක්ව කළ මෙහෙයුමකදී කත්මණ්ඩු නගරයට ආසන්න ප්රදේශයකදීයි.
ඇය 2025 ඔක්තෝබර් 15 වැනිදා තවත් සැකකරුවන් පස්දෙනෙකු සමඟ මෙරටට රැගෙන විත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අද (10) වන තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබුවා.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026