General11 August 2026

මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක්

මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක් පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 7,827 ක්.

වසර ආරම්භයේ සිට මෙම මාසයේ මුල් දින 06 දක්වා සමස්ත සංචාරක පැමිණීම් 1,386,228ක් ලෙස වාර්තා වන අතර ඒ අතරින් ඉන්දියාවෙන් 346,057 ක් සහ එක්සත් රාජධානියෙන් 135,323ක් සංචාරකයින් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ
Related recommendation
Hiru TV News | Programmes