මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක් පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 7,827 ක්.
වසර ආරම්භයේ සිට මෙම මාසයේ මුල් දින 06 දක්වා සමස්ත සංචාරක පැමිණීම් 1,386,228ක් ලෙස වාර්තා වන අතර ඒ අතරින් ඉන්දියාවෙන් 346,057 ක් සහ එක්සත් රාජධානියෙන් 135,323ක් සංචාරකයින් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ

Latest News
ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව ඉහළට
Local
13 August 2026
මවට අපහාස කළ බව කියා ජපානයේදී ශ්‍රී ලංකා සිසුවෙකු තවත් ශ්‍රී ලාංකීක සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරලා
Local
13 August 2026
ඉරාන ඡායාරූප මාධ්‍යවේදිනියකට වසර 15ක සිර දඬුවමක්
Local
13 August 2026
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
Local
13 August 2026
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි
Local
13 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
Local
13 August 2026
රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත්
Local
13 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
Local
13 August 2026
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026