දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
Latest News
මැගසින් බන්ධනගරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
Local
11 August 2026
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
Local
11 August 2026
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම නියම කෙරේ
Local
11 August 2026
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදි කිරීමට අනුමැතිය
Local
11 August 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස - රජය මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරයි - කැබිනට් ප්‍රකාශක
Local
11 August 2026