සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීපතම සගයෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් "රත්මලානේ සයිමා" නමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඊයේ (10) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබූ මෙම සැකකරු, පේරාදෙණිය පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සහ පැහැරගෙන යාමේ සිදුවීමකට අදාළව නඩු දෙකක ප්‍රධාන චූදිතයෙකු ලෙස නම් කර සිටි අයෙක්.
අදාළ නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මොහුට එරෙහිව විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණා.
ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව, මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම රැඳවුම් නියෝගය ලබාගෙන ඇති අතර ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Latest News
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
Local
11 August 2026
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
Local
11 August 2026
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026