කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූකම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගෙවුණු දශකය තුළ කොලොම්බියාවට බලපෑ ප්රබලතම භූකම්පනය ලෙස සටහන් වූ ඊයේ (10) සිදු වූ භූකම්පනයයි.
එය එරට වේලාවෙන් ඊයේ උදෑසන 7.34 ට සිදුව තිබූ අතර එහි ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් මාපක 7. 4 ක් ලෙසයි.
එමෙන්ම සිද්ධියෙන් තවත් 200 කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය තවමත් තහවුරු කර ඇත්තේ භූකම්පනයෙන් පුද්ගලයින් 132 දෙනෙකු මිය ගොස් 570 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එරට නගර පහක් වෙත මෙහිදී රතු නිවේදන නිකුත් කෙරුනු අතර මැනිසාල්ස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටගෝ සහ බුවනෙචුරා ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් තොටුපළ හතක ක්‍රියාකාරීත්වය ද භූ කම්පනයෙන් පසු අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම භූකම්පනයේ බලපෑම අසල්වැසි වෙනිසියුලාව, ඉක්වදෝරය සහ පැනමාව යන රටවලටද දැනී තිබුණා.
1999 වසරේදී දී අදාළ ප්‍රදේශයේම රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූමිකම්පනයක් සිදුව තිබු අතර, එහිදී පුද්ගලයින් 1,200කට ආසන්න පිරිසක් මිය ගොස් තිබුණා.

Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026