කුරුවිට බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුතාවය අතරතුර මිය ගිය රැඳවියන් දෙදෙනාගේ මරණයට හේතුව වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල බව අනාවරණය වී තිබෙනවා.
ඒ රත්නපුර මහ රෝහලේ පෙරේදා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.
ඒ අනුව එක් රැඳවියෙකු හිසට වෙඩි වැදීමෙන් සහ අනෙක් රැඳවියා පපුවට වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බවයි රත්නපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.
පසුගිය සිකුරාදා ඇති වූ මෙම නොසන්සුතාවයෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලැබුවා.
මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරයක් සහ වෙඩි තැබීමක් ද සිදු කළ බවයි විෂය භාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන ඒකකය, යුධ හමුදාව ද කැඳවීමට සිදු වුණා.
මීට පෙර මීගමුව, මහර, නව මැගසින් සහ පල්ලන්සේන බන්ධනාගාර තුළ ද නොසන්සුන්තාවයන් හටගත් අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු මියගියා.
මහර සහ නව මැගසින් බන්ධනාරවල ඇති වූ නොසන්සුන්තාවයන්ගෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් සංඛ්‍යාව දෙකක්.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026