General12 August 2026

මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි

මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන බැකෝ සමන් නමැත්තාගේ මව වෙඩි වැදී රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes