වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අද (13) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
කථානායකවරයා සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාලව එම ආයතනය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙරුණු කැඳවීමකට අනුවයි ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇත්තේ.
කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න ඇතුළු පාර්ශ්වය විසින් මීට පෙර මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.
එම පැමිණිල්ලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා මෙලෙස කැඳවා තිබිණි.
Latest News
ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්
Local
21 August 2026
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය නිසා අද සිට දින 3ක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ
Local
21 August 2026
නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
Local
21 August 2026
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක්
Local
21 August 2026
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026
සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
Local
21 August 2026